Pages

රාලහාමිගේ පොත් දෙකක් උස්සලා

රථවාහන පාලන රාජකාරියේ සිටි කොස්තාපල්වරයකුගේ තාවකාලික රියදුරු බලපත්‍ර පොත හා දඩ පත්‍රිකා පොත සොරකම් කර එම බලපත්‍ර භාවිත කර රිය පැදවූ බව කියන ත්‍රීරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
රත්මලානේ පදිංචි සැකරකුගේ නිවසේ ඇදක් යට සඟවා තිබූ එම පොත් දෙක ද පොලිසිය සොයාගෙන ඇත.

0 comments:

Post a Comment